විමාෂා විශ්වාදරී විරවංශ කියන්නේ විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය. ඇය පසුගිය සාමාන්‍යපෙළ විභාගයෙන් A9ක් අරගෙන විභාගය සමත් වූ අතර එය මාධ්‍ය තුල පුවත් මැව්වේ ඉතා ඉහලින් ඒ පිළිබඳව රිවිර පුවත්පතේ පහත පරිදි පුවතක් පල වුනා…

මේ ලිපියේ විදියට විශ්වාදරී හරිම අමාරුවෙන් දුක් විඳලා මේ විභාගය ජය ගත්තා කියලා කියා තිබුනා ඒ ඇගේ මව සහ පියා සිරගත කිරීම් හා ඇතිවූ තවත් ගැටළු හේතුවෙන්.

මේ දුක් ගහට පිළිබඳව හරි අපුරු සටහනක් ෆේස්බුක් සමාජ ජාලය හරහා පල වී තිබුනා ඒ සටහන පහත පරිදි ඉදිරිපත්ජ් කරමු…

ඔයිට් වඩා දුක් විඳලා ඉගෙනගන්න අහිංසක ළමයි මේ රටේ ඉන්නවා දුවේ.
නුබේ පියා නුබව උස් මහත් කලේ ජනතාවගේ මුදල් හොරා කාලා.
ඔයාලගේ ගෙදරට එක්ලක්ෂ ගණන් වටින ලයිට් බිල් එද්දි ඒවා මේ රටේ මිනිස්සු බදු වලින් ගෙව්වා.
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා විබහාග පස් උණු දරුවෝ අනන්තයි අප්‍රමානයි මේ රටේ.ඒ අතින් බලනකොට නුබට මොනවාගෙන් අඩුවක්ද?
නුබේ අම්මයි තාත්තයි හිරේ ගියේ වැරදි කරපු නිසා..
නැතුව මේ රටේ කිසිම පුද්ගලයෙකු වරදක් නොකළ හිරේ විලංගුවේ වැටෙන්නේ නැහැනේ .
හොඳට ඉගෙනගන්න එහෙනං දුවේ ඉගෙනගෙන නුබේ ආසාව විනිසුරුවරියක් වෙන්නනේ
හැබයි මට එක දෙයක් කියන්න පුළුවන් නුබ මොන විබහග පාස් කරත් වැඩක් නැහැ දුවේ නුබ අම්මයි ත්ත්තයි වගේනම් ජීවිතය හැඩ ගස්සවගන්න එපා.අම්මා තාත්තා ගිය පාරේ ගියොත් නුබ සදා අනාතයි දුවේ,
විනිසුරුවරියක් වෙලා නුබේ අම්මගෙන් අහපන් අකොහොමද අම්මේ උප්පැන්නේ සහතිකේ වෙනස් කරගත්තේ කියලා.
තාත්තාගෙන් අහපන් කොහොමද පස් පොර්ට් දෙකක් හදාගත්තේ කියලා, තව අහපන් රජයේ මුදල් අවබාවිතාකලේ වාහන අවබාවිතා කලේ කොහොමද කියලා ,ඒ වගේම අර වියාඝ්‍රා කෙස් එකත් ඇදපන් දුවේ
වැවරමන්ඩියේ පොඩි කොමිනිකේෂන් එකක දාගෙන හිටපු පියා කොහොමද මෙපපන දියුණු උනේ කියලා, පුංචි පාලක ජිවත් උණු නුබේ පියා සුවිසල් මන්දිරයක් හැදුවේ කොහොමද කියලා, පුස් බසිකලයක් පැද
පැද හිටපු නුබේ පියා සුකොප බෝගී යාන වාහන ගත්තේ කොහොමද කියලා අහපන් අහලා ඒ නඩු විබහාග කරපන් ,, රට්ටුන්ගේ නඩු අහන්න කලින් .
හැබැයි එහෙම නුබට කරන්න බැරී බවත් මම දන්නවා .මොකද දුවෙකුට පියෙක් කියන්නේ රජෙක් පියා හොරෙක් ,මිනිමරුවෙක්,දුෂිතයෙක් උනත්
නුබ තාමා මේ ලෝකය සමාජය ගැන හරි හැටි අවබෝදයක් නැහැ දුවේ ඒ අවබෝදය නුබේ අම්මයි තාත්තයි නුබට හරි හැටි දීලත් නැහැ. එහෙම දුන්න නම් නුබ පත්තරවලට මිඩියා වලට් එක එක වොයිස් කට් දෙන්නේ නැහැ මේ වගේ ,
මට අවසාන වෂයෙන් කියන්න තියෙන්නේ නුබේ පියා සහා මව නුබවත් අවබාවිතා කරා කියලා තමා .
අම්මයි තාත්තයි වගේ වෙලා ඔය වටිනා ජිවිතේ කාලකන්නි කරගන්න එපා .අපරාදේ
රටට වැඩදායික යුක්ති ගරුක රට වැසියෙක් වෙයන් දුවේ.

LEAVE A REPLY