ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටියාය.

ඊයේ නිකුක් වූ එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබෙන අතර කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබීය… විශාඛා විද්‍යාලයේ ඉහලම ප්‍රතිපල ලැබූ සිසුවියන් අතර ඇයද සිටින බවයි වාර්තාවන්නේ.

මෙහි ඇති විශේෂ කාරණය වන්නේ රටේ ඉහල ආමාත්‍ය කම් දැරූ තම පියා වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්ද හොබවන විමල් විරවංශ මහතාට සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමට නොහැකි වුවත් සිය දියණිය අධ්‍යාපනයෙන් ඉහලම දස්කම් දැක්වීමට සමත් වීමයි.

සමහර හිටපු නායකයින්ගේ පුතුන් සාමාන්‍යපෙළ විභාගය පවා අසමත්ව නාවික හමුදාවේ ඉහල නිලධාරි තනතුරු ලබමින් හා තනියෙන් කාමර වල විභාග ලියමින් හොර නීතිඥ පට්ටම් ගත් හොර පුතුන්ට වඩා පියා කොතරම් බොරු බේගල් කියමින් ජනතාව රවට්ටන්නට උත්සාහ කලත් සිය දියණියගේ හොඳින් අධ්‍යාපනය හැදෑරීම පැසසිය යුතුය…

LEAVE A REPLY