Friday, July 10, 2020

හොර ලීසිං සමාගම් වසා දමන්න – ලීසිං ගැටලු සෙවීමට පත් කළ කමිටුව කියයි!

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන යන කල්බදු (ලීසිං) සමාගම් වසා දමන ලෙස බැංකු නොවන මූල්‍ය සමාගම් සම්බන්ධ ගැටලු සොයා බැලීම සඳහා පත්කළ කමිටු නිර්දේශ කර...

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් කිසිවෙකුටත් පවරන්නේ නෑ!

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කැලෑබද ඉඩම් පුද්ගලික අංශයට පැවරීමේ කිසිදු සැළසුමක් රජය සතුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ...

ජූනි මාසයේ දී ඩොලර් මිලියන 950 ක අපනයන ආදායමක්!

පසුගිය ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් මිලියන 950 ක අපනයන ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ...

වඩාත් වටින්නේ රාජ්‍ය සේවකයාද? දේශපාලකයාද? මනාපයට පෙර දැනුවත් වෙන්න! [VIDEO]

බොහෝවිට ලංකාවේ දේශපාලකයින් සමහරක් රාජ්‍ය සේවය ගැන සිතා සිටින්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට හා තමන්ගේ පදයට නැටීමට සිටින පිරිසක් ලෙසයි. රාජ්‍ය සේවකයින් බොහෝ...

සුකාගෙන් වන්දි ඉල්ලූ සලෙයිට එරෙහිව මානව හිමිකම් සංවිධාන හැටක් සටනට!

තමාට අපහාස කළැයි ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී...

ගම්පහින් ඔබ සොයන අළුත් මුහුණ – අංක 08න් පාර්ලිමේන්තු යන වැඩක් කල ව්‍යවසායකයා!

ලංකාවේ දේශපාලනයට බොහෝ දෙනකු පැමිණෙන්නේ නැති බැරි අය ලෙසයි. මැතිවරණයට පොස්ටර්ටිකවත් ගහගන්න අතේ සල්ලි නැතිව එන ඔවුන් මැතිසබයට ගොස් වසර 5 යන්නට මත්තෙන් පරම්පරා...

බැංකුව වට්ටා කොටස් හිමිකර ගන්නට ගේමක් – සම්පත් බැංකු ගැටළුවේ සැඟවුණු දේශපාලනය එලියට!

මේ දිනවල සමාජ ජාල මාධ්‍ය තුල ප්‍රධාන මාතෘකාව සම්පත් බැංකුවේ ඇතිවූ ගැටලුකාරී තත්වයයි. එය එක හුදෙකලා සිද්ධියක් වුවද එම සිදුවීම දඩමීමා කරගෙන ක්‍රියාත්මක වූ...

කුඩු සහ අපරාධ කල්ලි මෙදා පාර ඉවර කරනවාමයි – එය ජනපතිගේ එකම අවශ්‍යතාවයයි!...

මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරටින් සදහටම මර්දනය කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවසීය. එම මෙහෙයුම්වලට පෙර තිබූ...

මහා මැතිවරණය ජාතික ව්‍යාපාරයේ ආයෝජනයක් කර ගනිමු ද?

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම නැවත දේශපාලන කරළියට පැමිණ තිබේ. ලලිතසිරි ගුණරුවන් කමිටුව යළිත් සනාථ කර ඇත්තේ එය හුදෙක් මූල්‍යමය ආධාරයක් සඳහා වූ ගිවිසුමක් නොව...

‘අගමැති මාමා‘ මර්සූක් දුවට ලියූ පිළිතුරු ලිපිය!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙරට දරු දැරියන් ලිපි ලිවීම සුලබ ලෙස පසු ගිය කාල වකවානුවේ වාර්තා විය. එසේ ම, ඒවාට පිළිතුරු ලබා දීමට...