Friday, July 10, 2020

කොමෝඩයෙනුත් මතුවන කොරෝනා මාරකේ!

කොමෝඩය සහිත වැසිකිළි ‘Flush’ කිරීමේදී විසිරෙන ජල බිඳිති ඔස්සේ කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයන් පිරිසක් පසුගිය සතියේ අනතුරු ඇඟවූහ....

පීකුදු කන්නන්ට නිවන් සුව – විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි…

බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන් ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය.. ඇතැමුන්...

සත්පුරුෂ දේශපාලනය යනු කුමක් ද?

“මහණෙනි, යම්තාක් භය උපදිත් නම් ඒ සියලු භය උපදින්නේ අසත්පුරුෂ බාලයා නිසා ය. නුවණැති සත්පුරුෂයා නිසා නොවේ. යම්තාක් කරදර කම්කටොලු උපදිත් නම් ඒ සියලු...

ඔබ මහමෙව්නාව අසපුව කෙරෙහි අපැහැදුන අයෙක්ද? පුංචි වෙලාවක් වැයකර මෙම වටිනා ලිපිය හොදින් කියවන්න…

ඔබ මහමෙව්නාව අසපුව කෙරෙහි අපැහැදුන අයෙකු නම් මෙම ලිපිය හොදින් කියවන්න… පූජ්‍ය කළුතර සෝමරතන නායක ස්ථවිර මෙම ලිපිය ලියන මම ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ නිකායේ දඹදෙනිය ප්‍රාදේශීය...

මීටරේ නීතිය අකුරට රකින එංගලන්තෙ මිනිසුන්ගෙන් ලංකාවට පාඩමක්!

ලංකාව බ්‍රිතාන්‍යයේ කොලනියක්ව පැවැති සමයේ සුදු නිලධාරියකු පාර දිගේ ඇවිදගෙන එන විට මඟ ගමන්ගත් අහිංසක සිංහල මගීන්ට කරේ තිබූ ලේන්සුව අතට ගෙන කානුවට බහින්නට...

TV පත්තර කියවන්නන් ලක්ෂ ගණන් පඩියට වටේ යද්දී – ඇත්තම පත්තරකාරයින් විදිනා දුක්ඛිත ඉරණම!

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තම ජීවිත සහ තමන්ගේ අයවලුන්ගේ ජීවිතද පරදුවට තබා ගොස් ප්‍රවෘත්ති ගෙන එති. බහුතරයක් මාධ්‍යවේදියන්ට මේ දිනවල වැලේ වැල් ද නැත. ලැබූ සොච්චමද...

ලෝකය යනු විෂයන් 9ක් නොවන බව දරුවට කියාදෙන්න!

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් විණි. විභාග ප්‍රතිඵල නිසා සතුටුවන අය මෙන්ම පීඩාවට පත්ව ඇති අයද බොහෝය. ප්‍රතිඵල නිසා සියදිවි නසා ගැනීමක්ද පසුගියදා...

​ගෙදර සිට වැඩ කරන්න පුළුවන් රාජ්‍ය සේවයක් හදමු!

කෝවිඩ් -19 වසංගතයෙන් රටට අලුත් සංකල්පයක් හඳුන්වාදී ඇත. නිවසේ සිට රාජකාරී කිරීම හා සීමිත පිරිසක් සේවයට කැඳවීමයි. සෞඛ්‍ය උපදෙස් මත මේ සංකල්පය අපට හඳුන්වා...

කොරෝනා කාලේ ඔබේ වාහනයලෙඩ නොවී තබාගන්නේ කොහොමද?

නිවසේ ගරාජයක නවතා ඇති බෙන්ස් රියක රෝදයක් වේයන් බැඳ ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් මුහුණු පොතේ පළවී තිබුණේය. එම ඡායාරූපයේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ලංකාවේ...

කොරෝනා මිනී කන සහල් ජාවාරම්කාර කාක්කෝ – සහල් මාෆියාවේ බලය බිඳින්නට මේ හොඳම කාලයයි!

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය අඟහරුවාදා කහ කුඩු කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ​මේ සඳහා හේතු වී තිබුණේ...