Wednesday, November 13, 2019

රවීගේ අමාත්‍යංශය වෙන තැනකට ගෙනියන්න ලක්ෂ 3640ක් – මහබැංකුවෙන් පසු රටම එලිය කිරීමේ වැඩ...

විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364 ක (ලක්ෂ 3640) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමති...

අපි නැතුව 5G දෙන හැටි බලමු! හුවාවේ සමාගමෙන් අමෙරිකාවට අනතුරු ඇගවීමක්!

අමෙරිකාව සිය සමාගම අවතක්සේරු කර ඇතැයි හුවාවේ සමාගම අද ප්‍රකාශ කළා. සමාගමේ නිර්මාතෘ රැන් ජෙන් ෆායි පවසන්නේ අමෙරිකාව තම නිෂ්පාදනවලට සිදුකළ බලපෑමට සාර්ථකව මුහුණ...

ජනාධිපති නියෝජිතයා ITN ප්‍රධාන විධායක නිලධාරී කරයි!

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිත රාසා හරිස්චන්ද්‍ර මහතා පත්කොට තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය...

මෛත‍්‍රී – ගෝටා ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු රැසක් මා සතුයි – හෙලි කරන්නත් සූදානම්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට...

ඇමැති එස්.එෆ්.ගේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැලවේ?

පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට...

රට වෙනුවෙන් විදෙස්ගත වූ රවී විජේගුණරත්නගෙන් අවශ්‍ය නම් කටඋත්තරයක් ගන්න පුළුවන්!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විදේශගත වී ඇත්තේ රට වෙනුවෙන් බවත් ඔහු යළි දිවයිනට පැමිණි පසු රහස් පොලිසියට අවශ්‍ය නම් කටඋත්තරයක් ලබාගත හැකි...

සුවිශේෂී බිලැක්බෙරි අනන්‍යතාව සමගින් එන වෘත්තිකයන්ගේ ස්මාට්ෆෝනය!

බ්ලැක්බෙරි යනු කාලයක් පුරාවට ස්මාට්ෆෝන් ලෝකයේ සුඛෝපභෝගී සන්නාමයක්ව තිබිණි. විශේෂයෙන්ම බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයක් අනෙකුත් ස්මාට්ෆෝනයන්ගෙන් වෙන් කොට දක්වන ලද සුවිශේෂී QWERTY භෞතික යතුරු පුවරුවද සමගින්,...

ගූගල් සමාගම දැන්වීම් පළ කිරීම තහනම් කරයි!

විද්‍යුත් මුදල් සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම ලබන ජූනි මාසයේ සිට තහනම් කරන බව ගූගල් සමාගම අද, (14) නිවේදනය කළේය. ක්‍රිප්ටෝකරන්සීස් එසේත් නොමැති නම් ඩිජිටල් මුදල්...

විදුලි බිල වැඩිද? අඩු කරගන්න කල හැකි දේවල් මෙන්න..!

වසර දහයක්‌ පමණ කාලයක්‌ තුළ විදුලි බිල 4 ගුණයකින් පමණ වැඩිවී තිබෙනවා. දැන් බොහෝ දෙනෙක්‌ විදුලි බිල ගෙවා ගැනීමේ අපහසුව නිසා විදුලි උපකරණ භාවිතය...

දකුණු ආසියාවේ වැඩිම ඉල්ලුමට සරිලන්න – 48Tbps ඩේටා දෙන්න යන ක්‍රමේ මෙන්න!

දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලූමක් ඇති දත්ත සම්ප්‍රේෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර...