Wednesday, November 13, 2019

සංගීත සාජ්ජවල කියන ‘‘දොම්පෙ ආයා’’ගේ ඇත්ත කතාව!

දැනට සියවස් කිහිපයක සිට විවිධ කරුණු මුල් කොට විශේෂ ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශ ගණනාවක් අප රටේ තිබේ. ඒ අතුරින් පිටිසරකම හා බැඳුණු නොදියුණු බව නූගත්කම...

ලොහාන්ගේ දුව සමඟින් කෙල්ලන් රැසක් අනාථකල යෝෂිත රාජපක්ෂ හොරෙන්මයුග දිවියට!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ විවාහ වූ වාර්තා වනවා ඒ බව නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුමේ සඳහන් වුයේ මේ අයුරින්... යෝෂිත...

මමගහන්නේ මගේ ගෑනිට නම් ඇයි දඟලන්නෙ? සමාජ ජාලාකැලඹූ පියුමිගේ වීඩියෝව ගැන සැමියා කතා කරයි!

රංගන ශිල්පිණී පියුමි හංසමාලිට අමානුෂිකඅන්දමින් පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් ප්‍රකාශ...

ඩුබායි ඉඳන් ආපු නදීමල් fb එකේ කියපු දේ [PHOTO]

ලංකාවේ ඉතා දරුණුගනයේ අපරාධරැසකට වගකිවයුත්තෙක් කියල අල්ලගත්ත කෙනෙක් තමයි මාකඳුරේ මදුෂ් කියන්නේ. ඉතින් මදුශ්ව පසුගිය දවසක ඩුබායි වලදී ඇත අඩංගුවට ගත්ත. එහෙම අත්අඩංගුවට ගනිද්දී මදුෂ්...

පැය 7ක පොලිස් ප්‍රශ්නකිරීම් අවසානයේ නදිමාල් පෙරේරාට ලැබුණු තීන්දුව මෙන්න!

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව, පොලිස්මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් අවසන් කර තිබේ. ඩුබායි...

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී භෝජනාගාරයේ එළුමස් හට්ටියෙන් අමුතු ගේමක්!

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී භෝජනාගාරයේ මෑත දිනවලදී සිදුවන අමුතු සිදුවීමක් ගැන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර කතාබහක් ඇතිව තිබේ. එහි පිසින ලද ආහාර වර්ග විශේෂයෙන් මස් මාළු වර්ග...

සින්දු කියන්න බෑ කියා තරඟයෙන් අයින් කලාට මග රැකගෙන ඉඳලා රුකාන්තට පහරදීලා!

පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියකින් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට...

එහෙම මට කාගේවත් Phone එකක් බලන්න ඕනේ නැහැ!

එමාෂා භාවිතා කරන Phone එක මොකක්ද ?Oppo A57 2. Phone එකේ wallpaper එකට සහ...

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් – විස්තරේ මෙන්න!

ඩුබායි හි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර තිබෙනවා. මෙලෙස නිදහස්...

‘‘කැම්පස් ගියාම මං වෙනස් වෙන්නෙ නෑ මගෙ මැට්ටො‘‘ උසස් පෙළ ප්‍රතිඵලෙන් පසු බුකියේ ගිය රස...

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියට එකතු කර තිබූ පෝස්ට් අතරින් තෝරා ගත් කිහිපයක් පහතින්.