අමෙරිකානු නව ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් මහතා දිව්රුම් දීමත් සමග ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් දැඩි නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටින්නේ ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිදපැදීම සදහා අවසර දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය ගරු කළ යුතු බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.