ඊයේ දිනයේදී පොඩි ලැසීව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ඔහු සතුව කිලෝ 5ක් පමණ වන රූපලාවන්‍ය බෑගයක් තිබු බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර සිටියා.

එහි මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මෙන්ම කොණ්ඩා සැකසුම් ජෙල් වර්ග ඇතුළු තවත් බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය තිබූ බවටයි අධිකරණය හමුවේ අනාවරණය වුණේ

LEAVE A REPLY