කොරෝනා වෛරසය චීනයේ වූහාන් පළාතේ විද්‍යාගාරයක නිපදවූවක් බව චීන ජාතික වෛරස් රෝග පිළිබඳව වෛද්‍යවරියක් පර්යේෂණ වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් ප්‍රකාශ කරයි.

එම ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්ව අවසන්.

මෙම අනාවරණය සිදුකල වෛද්‍ය ලී මෙන් යාන් මේ වන විට අමෙරිකාව වෙත පැමිණ සිටී.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කලේ මේ පිළිබඳව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇය සතු වන බවත්  කොරෝනා වෛරසය ස්වභාවිකව නොව මිනිසා විසින් රසායනාගාරයක නිෂ්පාදනය කල එකක් වන බවයි.

LEAVE A REPLY