දිනකට තුන් වරක් තේ පානය කිරීම මගින් කොරෝනා වෛරසය මඩින්නට අවශ්‍ය ප්‍රතිශක්තිය මිනිස් සිරුර තුල වර්ධනය කරගැනීමට හැකි බවට CNN ප්‍රවෘති සේවය වාර්තා කොට තිබෙනවා.

කොරෝනා වෛරසය ප්‍රථමවරට ලොවට හෙලිකල චීන ජාතික වෛද්‍ය ලී වින් යැන් මහතාගේ වෛද්‍ය ලේඛන උපුටා දක්වමින් මේ පිළිබඳව වාර්තා පල වන අතර තේ වල අඩංගු රසායන උත්තේජන මගින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වන බවයි කියවෙන්නේ.

චීනයේ වුහාන් නගරයේ පුද්ගලයින් මෙසේ තේ පානයට යොමු වීම නිසා එහි ප්‍රජාව අතර වෛරසය පැතිරයාම පාලනය වූ බවයි වැඩි දුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ…

ඒ පිළිබඳව පළවූ සවිස්තරාත්මක පුවතක් පහතින්….

දිනකට තෙවරක් තේ පානය කිරීම කොරෝනා මර්ධනයට ඉතාමත් හිතකරයි…

දිනකට තෙවරක් තේ පානය කිරීම කොරෝනා මර්ධනයට ඉතාමත් හිතකරයි…කොරෝනා ලොවට හෙලිකල චීන වෛද්‍යවරයාගේ සොයා ගැනීම ලෝක මාධ්‍ය හෙළිකරයි!

Gepostet von Think Sri Lanka am Mittwoch, 25. März 2020