මිලේනියම්චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරිම මගින් රටට අයහපත් ප්‍රතිඵල රැසක් උදාවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ හරහා බටහිර අධිරාජ්‍යවාදී බලයට මෙරට පාලකයින් රූකඩ බවට පත් වන බවයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්  වෙඩරුවේ උපාලි හිමි මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY