ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකම පුත් දහම් සිරිසේන පසුගියදා විවාහ දිවියට පිවිසුණා.

පවුලේ හිතවතුන් සහ මිතුරන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවති විවාහ උත්සවයේ ඡායාරූප කිසිවක් මීට පෙර මාධ්‍යට මුදා හැර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, මාස කිහිපයකට පසුව ඔහුගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

LEAVE A REPLY