ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මෙවර ජනාධිපතිවරණයට සිය අපේෂකයා ලෙස ඉදිරිපත් කල ගොටභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිබඳව අභියෝගාත්මක තත්වයක් උද්ගතව ඇති අතර එයට හේතුව ඔහුගේ පුරවැසි භාවය පිළිබඳව ගොනු වී ඇති නඩු කටයුත්තයි.

අද දිනයේ එම නඩුව විභාගය ඇරඹුන අතර හෙට දිනයේ එම තීන්දුව ප්‍රකශ වීමත් සමඟ ගෝඨාභය රාජපාක්ෂ මහතාගේ ජනධිපාති සිහිනය අවසන්ව පොහොට්ටුවට යන එන මං නැතිවන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරමින් සිටිනවා.

තමන්ට පිටිය අවාසිදායක වන බව කල් තියාම දැනගත් පොදුජන පෙරමුණ විවිධ උපක්‍රම මාර්ගයෙන් ජනතාව රවටන්නට වෙර දරන බවට පෙනී යනවා ඒ සඳහා ඔවුනට හිතවත් මාධ්‍ය ජාල භාවිතා කරමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් සිටින බව පෙනී යනවා.

එසේ ප්‍රචාරය කල අතේ රෝලක් වන්නේ දිලිත් ජයවීරගේ දෙරණ අරුණ පුවත්පත සහ ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත පලකල පහත ප්‍රවෘත්තීන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයකු පැවසුවේ මෙම පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර පොහොට්ටුවේ කඩා වැටීම වසා ගන්නට මෙසේ පුවත් ප්‍රචාරය කරන බවයි.

අදාළ පුවත්පත් වාර්තා පහතින් …

LEAVE A REPLY