එළඹෙන දෙසැම්බර් මාසයේදී රණසිංහ පේ‍්‍රමදාස සංවර්ධන යුගය යළි ආරම්භ කිරීමට තමා අපේක්‍ෂාවෙන් පසු වන බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

නාඋල, අරංගල ප‍්‍රදේශයේ ඉදිකෙරුණු 219 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මීලග ජනාධිපතිවරනය සදහා තමා ඉදිරිපත්වන බවට සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින පසුබිමක ඔහුට සහාය දක්වන එජාප මැති ඇමති වරුන්ද ඒ මතයේ සිට අදහස් දක්වමින් සිටිනවා. නමුත් රවී කරුනානායක අමාත්‍යවරයා දිගින් දිගටම මේ පිලිබදවවිවෙචනාත්මක අදහස් දක්වමින් කියා සිටින්නේ සාමාන්‍යපෙල විභාගයවත් සමත්නොමැති පුද්ගලයින්ට ජනාධිපති අපේක්ශකත්වය ලබා දීමට එක්සත් ජාතික පක්ශය සූදානම් නැති බවයි.

පක්ශ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ පිලිබදව තවමත් සිය අදහස් දක්වා නොමැති වීමද විශේෂත්වයක්…

LEAVE A REPLY