කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ජිප් රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජිප් රථයේ සිටි ආරක්ෂක නිලධාරින් විසින් වෑන් රථයටපහරදීතිබේ. අප එම පුවත වාර්තා කල අතර අදාල සිදුවීමට අදාළ CCTV දර්ශන සහ අදාල වාහන වල ලියාපදිංචි අයිතිකරුවන්ගේ නම් ගම සහිත විස්තර හෙළි කරගැනීමට අද දෙරණ පුවත් වාර්තා ව ඔස්සේ හැකියාව ලැබිණි.

ඒ අනුව WP CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථයේ අයිතිකරු වන්නේ අංක 34, ගාල්ලේගම ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග වන අතර  WP C A G 0550 දරණ ප්‍රාඩෝ රථය රථයේ අයිතිකරු වන්නේ අංක 37, ගාල්ලේගම ඉංගිරිය යන ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම වාහනවල ලියාපදිංචි අයිතිකරුවන්ගේ දේශපාලන පසුබිම හෝ වෙනත් සම්බන්ධයක් තවමත් හෙළි නොවූ අතර තරාතිරම කුමක් වුවත් රටේ නිතිය අතට ගෙන ච්නදින්ලෙස අහිංසක මිනිසුන්ට පහරදීමටඔවුනට ඇති අයිතිය කුමක්ද යන්න ජනතාවට ඇති ගැටලුවයි. අදාල වැරදිකරුවන්ට නිතිය ක්‍රියාත්මක වනතුරු ජනතාව විමසිල්ලෙන් බව මතක් කලයුතු අතරම මෙවන් ක්‍රියා වලට සම්බන්ධ වූ අය රටටම දැනගන්න හැකිතාක් මෙම පුවත SHARE කරන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

ඒ සම්බන්දව වාර්තා වූ සවිස්තර පුවත් වාර්තාව පහතින් නරඹන්න…

මේ සම්බන්දව අපි මිට පෙර වාර්තාකළ පුවත පහතින්…

VIP රථයට ඉඩ නොදුන්නාට වෑන් රථ රියදුරෙකුට මහමඟදීපහරදීමක් – අපේ ඡන්දයෙන් ගොඩගියඋන්ගෙන් අපිම ගුටිකනයුගයක්! [VIDEO]

අදාල CCTV දර්ශන සහ එයට සම්බන්ධ වූ අයගේ චායරුප පහතින්…

   

  • පුවත් මුලාශ්‍රය අද දෙරණ පුවත් විකාශය.

LEAVE A REPLY