මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ විවාහ වූ වාර්තා වනවා ඒ බව නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුමේ සඳහන් වුයේ මේ අයුරින්…

යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ දිවියට සුභ පතන අතරම අපට  ගැටළුවක් ඇති වන්නේ පසුගිය සමයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වතේ මහතාගේ දියනිය වන යොහානා රත්වත්තේ සහ යෝෂිත රාජපාක්ෂ මහතා අතර පැවති ආදර සම්බන්ධයට සිදු වුයේ කුමක්ද යන්නයි. එක අතකින් අනුන්ගේ පවුල් ආරවුල් අපට අදාළ නැතත් ප්‍රසිද්දියේ ඔවුන් පෙම්වතුන් හැසිරුණ අතර රටේ හිටපු ජනාධිපතිවරයකුගේ පුත්‍රයකු මෙසේ ගැහැණු ළමුන් ආශ්‍රය කිරීම ඔවුන් වේදිකා වල කියන රට ජාතිය ආගම පිළිබඳව මහා පුරාජේරු සමඟ කොතරම් ගැලපෙනවාද ජනන ජනතාවට ඇති ගැටලුවයි.

යෝශිතගේ යටගිය අතීතය සහ අනාගතය කෙසේ වෙතත් ලොහාන් රත්වත්තගේ අනාගතය කෙසේ වේද යන මතුවන ගැටලුවකි…

 

LEAVE A REPLY