අද පැවැත්වෙන බංග්ලාදේශ ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් තරඟයෙන් පසුව වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය පවුලේ ආදාහන උත්සයකට සහභාගී වීම සඳහා හදිසියේ ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රප්තවී ඇති නිසා එම අදාහන උත්සයට සභාභාගිවිමට මාලිංග එංගලන්තයේ සිට මෙරටට පැමිණෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට සිටියා.

මාලිංග දිගින් දිගටම සාර්ථකව ක්‍රීඩා කල අතර අවසන් වරට පැවැත්වුණු ඇෆ්ගනිස්ථානයට එරෙහිවපවතී තරඟයේද මාලිංග දක්ෂතා දැක්වුවා.

ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කල මාධ්‍ය වාර්තාව පහතින්…

කෙසේ වෙතත් නැවත මාලිංග 15 වනදා පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමඟ තරඟයට සහභාගී වන බවද දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY