මොහොමඩ් උබට කියන සිංහලයක් තේරෙන්නෙ නෑනෙ !

බූර්කා එපා කිව්වේ උඹලාගෙ ගෑනුන්ව අපිට බලන්න ඕනෙ නිසා නෙමේ ඕයී. උඹලා කැමතිද අපි වෙස් මූණක් දාගෙන පාරෙ ගියොත්? එකට ඉමු බන් අපිත් එක්ක. සැඟවුණු අමුත්තා හොයන තරඟයක් අපි අතරෙ නෑනෙ.

විල්පත්තුව කපනඑක නවත්තපන් කිව්වෙ, අපි විතරද ඔක්සිජන් හුස්ම ගන්නේ. උඹලා කාබන් ඩයොක්සයිඩ් ද හුස්ම ගන්නෙ? ගස් ඔහොම කැපුවම හරිද බන් ?

මුස්ලිම් ගම්මාන වලට විරුද්ධඋන හේතුව තමයි ඇයි බන් උඹලා අපෙන් කොන් වෙලා ඉන්නේ. අපි කාවවත් කොන් කරන්න කැමති නෑ. වරෙන් එක ටවුමෙ ඉමු අපි. එහෙමනෙ අපි හිටියෙ.

ශරියාකැම්පස් එපා කිව්වෙ , ඇයි බන් උඹලා ලංකාවෙ ලෝයස්ලා වෙන්න ඕනෙ නම් ශරියා ලෝයස්ලා වෙන්නේ. ලංකාවෙ ලෝ කොලේජ් වලට උඹලව ගන්නෙ නැද්ද අපි ? ඇයි බන් අරාබියේ ලෝයස්ලා වෙන්න යන්නෙ. අපේ ලෝයර්ස්ලා වෙයන් උඹලා.

හලාල් සහතික එපා කිව්වෙ උඹලට හරාම් කෑම කවන්න කියලා හිතුවද ඕයි. හලාල් සහතිකේ බලලද උඹලා 2005 වෙනකන් අපේ කෑම එකෙන් කෑම කෑවෙ. ඔය මගුලෙ සහතිකේට අපි ගෙවන සල්ලි මොන මගුලටද යන්නෙ කියලා දන්නෙ නෑනෙ නානා උඹ. 2005ට කලින් කෑවා වගේ අපි එකට කමු. අපි හරාම් දෙයක් නම් උඹලට දෙන්නෙ නෑ. ඉස්සර වගෙ අපිව විශ්වාස කරපන්.

ශරියා නීති එපා කිව්වෙ උඹලා පව් නෙ බන්. ආසයි ද පොඩි වැරැද්දකටත් කසපාරවල් 500යි මරණදඬුවමයි විඳින්න මේ පුංචි ලස්සන රටේ? පිස්සුද බන් උඹට.

නිදහසේ ඉඳපල්ලා අපේ ගමට වෙලා. අපි කෑම එක ශෙයා කරගෙන කාලා එක ඉස්කෝලෙට යමු. ආගම අදහද්දි විතරක් උඹලා පල්ලියට ගිහින් වරෙන්. අපි පන්සලට ගිහින් එන්නම්.

උඹලා අපි කියන හැමදේම වැරදි කෝනෙන් නෙ බලන්නෙ බන්. අපි ඕවා කියන්නේ එකට ඉන්න ඕනෙ හින්ද මිසක් උඹලා එක්ක ඉන්න බෑ කියලා නෙමෙයි නෙ. සපෝට් එකක් දීපන් ඔය කියන අන්තවාදීජරාවල් මේ රටින් අයින් කරලා එක නීතියක් යටතට ලාංකීකයො වගෙ එන්න !

LEAVE A REPLY