මෙවර ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට නම් කොට තිබෙනවා ඒ සම්බන්ධව පැවැත්වෙන සජීවී මාධ්‍ය හමුව මෙන්න…

ඊයේ දිනයේදී දිමුත් කරුණාරත්න ක්‍රිකට් පිලේ නායකයා ලෙස නම් කරනු ලැබූ අතර එයට විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ පසුබිම තුලයි අද දිනයේ මෙසේ ලෝකකුසලාන කණ්ඩායම නම් කෙරෙන්නේ.

ලසිත් මාලිංග ක්‍රිකට් පිලෙන් සමු ගැනීම පිළිබඳවද මෙහෙදී අදහ පල කෙරුණා ඒ පිළිබඳව තේරීම් කමිටුවේ සභාපති අදහස් දැක්වුයේ මේ ආකාරයට…

නම් කල කණ්ඩායම පහතින්…

එම කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන

ක්‍රිකට් ආයතන ෆේස්බුක් පිටිවේ දැක්වූ ආකාරය පහතින්…

LEAVE A REPLY