තරඟ5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට්තරඟාවලියේ පස්වන සහ අවසන්තරඟය අද 16 පැවැත්වීමට නියමිතය.මෙමතරඟය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ නිව්ලෑන්ඩ්ස් හි කේප්ටවුන් පිටියේදීය.

මෙම පිටයේදි ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ තුනකට සහභාගි වී ඇති අතර, ඉන්ජයගෙන ඇත්තේ එක් තරඟයක් වේ.ශ්‍රී ලංකා කණ්ඩායම නිව්ලෑන්ඩ්ස් හි කේප්ටවුන් පිටියේදී අවසන්වරට එක්දින තරඟයක්ජයගෙන ඇත්තේ 2003 වසරේදීය.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටඑරෙහිව වේ.

  • www.aruna.lk

LEAVE A REPLY