හිරුමාධ්‍ය ජලය නැතිනම්ආසියානුමාධ්‍ය ජාලය (ABC) ලෙස හඳුන්වනහිරු TV, හිරුFMයන ප්‍රධාන නාලිකා සහ තවත් සෙසු නාලිකා කිහිපයකින් යුතුරෙනෝ සිල්වාටඅයත් රටේ අංක එකේ නාලිකාව කියමින් ලොකු ලොකු කතා කියන මාධ්‍ය නාලිකාවේ පැටිකිරිය අප මිට පෙරද ඔබට හෙලි කලබව ඔබට හොදින් මතකයේ ඇති බව අප සිතමු.

එදා අප කි පරිදිහිරු නාලිකාව අවසන් ගමනේ බව අප කි අතර එය ද සක්සුදක් සේ පැහැදිලිවම හෙළිදරව් වෙමින් පවතී.

ලංකාවේ අංක එකේ නාලිකාව ලෙස ඔවුන් හැඳින්වුවද බොහෝ දෙනා මෙම නාලිකාව හැඳින්වුයේ කුඩුනාලිකාව ලෙසිනි, එසේ හැඳින්වීම නිවරදි බව මේ වනවිට පුන පුනා ඔප්පුවෙමින් පවතින්නේ ඇස් පනාපිට ඔප්පුවන සාක්කි සහිතවමය.

කෝටි ගණන් වියදම් කරමින් ජනතාව රවටන්නට ලොකු ලොකු පින්කම් කලදහිරුඅයිතිකරුගේ සැබෑ පින්වන්ත කම දැනටමත් රටම දන්නා අතර නොදන්නා සුළු පිරිස හා ඒවා විශ්වාස නොකරන පිරිසට නුදුරු අනාගතයේදී මේ සියල්ල ඔප්පුවනු ඇත. මතින් නිදහස් රටක් වෙනුවෙන් ජනාධිපති සිරිසේන සිය ධූරයේ අවසාන කාල සිමාවේ ආරම්භ කල මෙහෙයුමෙන් කුඩුනාලිකාවේ කණකොකා හැඩීම ආරම්භ වී ඇත. රටේ අනාගත තරුණ ප්‍රජාව සහ රට විනාශ කරමින් රෙනෝඇතුළු පිරිස ගෙන ගිය මත්කුඩුව්‍යාපරයට දැඩි බලපෑම් එල්ලවීම සමග එම කළුසල්ලි ඉපයීමට ඉඩ කඩ ඇහිරී ඇත. එහි ප්‍රතිපලය කෝටි ගණන් වියදම් කරමින් කළුසල්ලිසුදු කිරීම පිණිස පවත්වාගෙනහිරු මාධ්‍ය ජාලය දැඩි අවධානම් තත්වයකට පත්වීමය.

හිරුආයතනය දැඩි ආර්ථිකඅගාධයකට ඇද වැටීමත් සමගම එහි සිටින සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම පැහැර හැරීමට රෙනෝතීරණය කොට ඇති අතර සියසල්ලාලජිවිතය පිණිස වියදම් කරන මහා ධනස්කන්දයද මේ වනවිට නවත්වා ඇති බවට වාර්තා වේ.

හිරුනාලිකාවේප්‍රකට නිවේදිකාවක් වන “අනුත්තරා” නමින් ජනප්‍රිය වැඩසටහන් මහෙයවන අයන්ති කළු ආරච්චි සිය මුහුනුපොතේ සටහනක් තබමින්හිරු නාලිකාවේ තත්වය ප්‍රසිද්දියේ විවේචනය කොට ඇති අතර අවුරුදු 10 කට වැඩි කලක් හිරුනාමයට ශක්තියක් වූ ඇයව නාලිකාවෙන් ඉවත්කර ඇත්තේ කිසිදු මුදලක් ගෙවීමකින් තොරවය …

ඇය සිය ෆේස්බුක් පිටුවේ පලකල සටහන පහතින්…


එමෙන්ම හිරු නාලිකාව සමඟ සමීපව කටයුතු කල නිෂ්පාදන සමාගම් රැසක්ද මේ වනවිට සිය මුදල් නොගෙවීම නිසා දැඩි අර්බුධයකට මුහුණ දී ඇති අතර ඉදිරි වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතුද ඇන හිටින තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

රෙනෝසිල්වානාලිකාවතුල හැසිරෙන නොමනා අකාරය දන්නෝ දනී නමුත් මේ අවස්ථාවේ සිය කළුසල්ලි ව්‍යාපාරය සිදු කිරීමට නොහැකිවීම නිසා ඔහු දැඩි ලෙස වියරුවැටීඇති බවද ඒ හේතුවෙන් ඔහු කරන කියනද දෑ සේවක සේවිකාවන්ගේ ෆේස්බුක් චැට් ඔස්සේද හෙළි වී තිබේ එම සාක්ෂි මෙන්න…


කෙසේ හෝ අපට කියන්නට ඇත්තේ බංකොලොත්හිරු නාලිකාව අවසන් ගමන් යන බවයි. රටේ අනාගතවිනාශ කරමින් තමන්ගේ පවුල සහ පවුලේ අනාගතය ගැන සිතා කටයුතු කල සල්ලාලයකුටදිට්ට ධම්ම වේද කර්මයපල දී ඇති බව සැමට වටහා ගත හැකිය.

LEAVE A REPLY