කොළඹ ජාතික රෝහල අසල පිහිටි ආපන ශාලා පරික්ෂා කිරීමේදී එම ආපනශාලා නැතහොත් හෝටල්වල ඉතා අපිරිසිදු තත්වයෙන් ආහාර පිසීම සහ ඒ සඳහා නරක වූ මාළු යොදාගන්නා බව රජයේ සෞක්‍ය පරීක්ෂකවරුන් කල වැටලීමකදී හෙළිවී තිබෙනවා.

එහි වීඩියෝව පහතින්…

බොරැල්ල, පුංචි බොරැල්ල ප්‍රදේශවල ආපන ශාලා පරික්ෂාවට ලක්වූ අතර මෙහිදී මියන් හා පනුවන් දඟලන අතිශය අපිරිසිදු තත්වයේ පවතින ආපනශාලා හෙළිදරව් කරගෙන තිබෙනවා.

LEAVE A REPLY