ඊයේ මුම්බායි හා ආර් සී බී අතර පැවැති තරගයේ මුම්බායි ජයග්‍රහණය කලේය.
මුම්බායි ලබාදුන් ලකුනු 214 ක දැවැන්ත ඉලක්කය ආර් සී බී කණ්ඩායමට ලබාගැනීමට නොහැකි විය.
ඒ ඔවුන්ගේ සුපිරි පිතිකරුවා, ලොව අන්ක එකේ බැටා ඒ බී ඩිවිලියර්ස් ලකුනු 1 කට දැවී ගිය නිසාය. ඒ බී දැවී ගිය විටම තරගය අවසාන බව ප්‍රේක්ශකයෝ දනී.

ඉතින් ඒ බී ව දවාගන්න ලේසෙයෙන් බෑ. හොද සැලසුමක් තියෙන්න ඕනි
රෝහිත් කියන ආකාරයට ඒ බී දවාගන්න සැලසුම හදල තියෙන්නෙ මහේල.
ඒ සැලසුම තමයි ෆයින් ලෙග් හි පන්දු රකින්නෙකු යොදවා , ඒ බී ට ලෙග් සයිඩ් එකට වන්නට බවුන්සර් පන්දු එල්ල කර ඔහුව ෆුල් පහරකට පොලබවා ගැනීම.
එය සිතූ පරිදිම ඒ බී මැක්ලගන්ගේ පන්දුවට ෆුල් පහර එල්ල කලා. මැක්ලගන් වමත් පන්දු යවන්නෙකු වීම එම සැලසුමට තවත් උපකාරී උනා.
රෝහිත් කිවුව විදියට මේ සැලසුම මහේලගේ ඉතා විශිශ්ට සැලසුමක්

අපේ මහේල ගැන ආඩම්බරයිනම් හැමෝටම පෙන්න SHARE කරන්න…

LEAVE A REPLY