නාඩි වාක්‍ය හරහා සිදුකරන අනාවැකි හා ප්‍රකාශ පිළිබද ලොව පුර අවදානයක් යොමුවනවා.

එම අනාවැකි ක්‍රමය පිලිබදව ඉහල විස්වාශයක් තැබූ මහා තෙරණමක ලෙසයි බුදුබව පතන අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නා හිමියන් හැදින්විය හැක්කේ.

මේ උන්වහන්සේ වැඩසිටි සමයේ මාධ්‍ය වේදීන් ඇතුළු පිරිසකගේ විමසීමකට අනුව මෙරට අනාගත රාජ්‍ය නායකයින් පිලිබදව නාඩි වාක්‍ය සදහන් කරුණු හෙළිකර ආකාරයයි.

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමියන් සැලකෙන්නේ දැවැන්ත සේවාවක් බුදුදහම හා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහා යතිවරයකු ලෙසයි.

උන්වහන්සේ 1993 සමයේ රටේ අනාගත දේශපාලන හා රාජ්‍ය නායකයින් පිළිබද පැහැදිලිව අදහස් දක්වා තිබූ අතර අද වන විට එම ප්‍රකාශ සියල්ලම සැබෑ වී තිඛෙනවා.

මේ අනාගතයටත් ඉතිරිව ඇති එම විස්මිත අනාවැකි පිළිබද කතාවයි.

LEAVE A REPLY