ප්‍රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ හා ලාංඡන පැළදවීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාභරණ වයඹ නාවික නෞකා ප්‍රධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට සමගාමිව මැරීන් සෙබළුන් පැවැත්වූ මෙහෙයුම් සංදර්ශනයේ දර්ශන පටය පහතින් නරඹන්න…

LEAVE A REPLY