අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වන විට කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 51 දෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 04 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. නමුත්ප මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙම විශ්වාශ භංග යෝජනාව පිළිබඳව තැනින් තැන පම්පෝරි ගැසූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිය අත්සන යොදා නොතිබීමයි.

විශ්වාස භංග යෝජනාව කතානායක වරයාට භාඅ දෙන මොහොතේ පවා රාජපක්ෂ මහතා එතනට පැමිණ සිටියත් ඉන් සිදු කිරීමට උත්සාහ දරන්නේ ජනතාව රැවටීමට කටයුතු කිරීම බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා…  

LEAVE A REPLY