ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බරයේදී බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් සදහන් කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද දිනයේ ප‍්‍රකාශක් ලබා දෙමින් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මහත්මිය මේ බව පවසා ඇත.

LEAVE A REPLY