මේ වනවිට නව වතාවක් ජිනීවා මානව හිමිකම් ගැටළුව සහ හයිබ්‍රිඩ් උසාවිය පිළිබඳව සමාජය තුල කතිකාවතක් ඇතිව තිබෙන අතර එහිදී දේශපාලන වේදිකාවේද විවිද අදහස් පලවෙමින් පවතී.

ගරු ජනාධිපතිතුමන් පැහැදිලිවම ප්‍රකාශ කලේ හයිබ්‍රිඩ් උසාවි මෙරට පිහිටුවීමට ඉඩ නොදෙන බවයි. කෙසේ වෙතත් මෙම පසුබිම තුල ලංකාව ජාත්‍යන්තරය සමග මෙම ගැටළුව විසඳා ගැනීම සඳහා කුමන ගමන් මාර්ගයක යා යුතුද යන්න පිළිබඳවත් හයිබ්‍රිඩ් උසාවියක ක්‍රියාකාරිත්වය හා එයට මෙරට අධිකරණය හා ව්‍යවස්ථා දායකය සමග කෙසේ කටයුතු කල හැකිද යන වග ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිටයේ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පල කල අදහස් පහත වීඩියෝ පටන් නරඹන්න…

LEAVE A REPLY