බෝ නොවන රෝග මර්දනය ප්‍රධාන අභියෝගයක් වී ඇති බව සෞඛ්‍ය පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බෝ වන රෝග මර්දනය අතින් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි.

බත්තරමුල්ල වෝටර්ස් එඡ් හෝටලයේ ඊයේ(05) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

LEAVE A REPLY