ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ඇමරිකා පාලන සමග ශ්‍රී ලංකා රජය නිල සාකච්ඡා අරඹා ඇත.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා සහභාගිවී ඇත.

මේ සාකච්ඡා සම්බන්ධව අදහස්‌ දක්‌වා ඇති ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ ස්‌ථාවරය තුළ ශ්‍රී ලංකාවට කිසිදු අවාසිදායක තත්ත්වයක්‌ මෙතෙක්‌ ඇතිවී නොමැති බවයි.

නිව්යෝර්ක්‌ නුවරදී මේ සාකච්ඡා පැවැත්වී ඇත.

LEAVE A REPLY