රාගම, මහර, නුගේගොඩ පදිංචි මිතුන් දිලේෂ් දරුවා මහතැලසීමියා රෝගී දරුවෙකි. මෙම රෝගය ඇට මිදුලු බද්ද කිරීමේ ශල්‍යකර්මය තුලින් සනීප කරගත යුතු බව ඉන්දියාවේ නාරායන රෝහලේ වෛද්‍ය සුනිල් බාත් මහතා නිර්දේශ කොට ඇත,

මේ සඳහා රුපියල් ලක්ෂ 60ක් පමණ මුදලක් වැයවෙන අතර මේ වන විට මෙම රෝගී දරුවාගේ මව සහ පියාගේ අප්‍රහිත කැපවීම මත මේ වන විට ඔවුන් පදිංචී වී සිටින ඉඩමත් උගස් කර රුපියල් ලක්ෂ 50ක් මුදලක් සොයාගෙන ඇත.

තවත් මදිවී ඇති රුපියල් ලක්ශ 10ක පමණ මුදලක් මේ මස 27 වන දිනට පෙර කෙසේ හෝ සොයා ගත යුතුය. ඒ ඔවුන්ගේ දරුවා සැත්කමට භාජනය කර ඊට අදාල කොටස් ලබා දෙන දායකයා වෙනත් කෙනෙකුට කැමැත්ත පල කිරීමට ඉඩ ඇති බැවිනි.  මොවුන්ට පසුගිය දෙසැම්බර් මස මෙම සැත්කම කලයුතුව තිබුනත් ඊට අදාල මුදල් සොයා ගත නොහැකිව ඔවුන් සැත්කම කල්දා ගෙනද ඇති බැවිනි.

එබැවින් මෙම දරුවා සුවපත් කර ගැනීම සඳහා ඉතිරි  ලක්ෂ 10ක මුදල සොයා ගැනීමට ඔබට හැකි පමණින් දායක වෙන්න.

මව : රම්‍යා දර්ශනී. දුරකථන අංකය : 077 – 8731076
ගිණුම් අංකය : 10075-88-270-87
ජාතික ඉතිරිකිරීමේ බැංකුව – කඩවත.


 

 

 

LEAVE A REPLY